2016-11-09

How to write a Sinhala blog ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය


හත්වෙනි කොටස මෙතැනින්

දැං බ්ලොග් එක ඕපන් කරගන්න




දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න





ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි ගැජට් හයි කරන්නයි යන්නේ



දැං ඇඩ් ගැජට් ක්ලික් කරන්න , 




දැං උඩට මතුවෙන කොටුවේ මොර් ගැජට් ක්ලික් කරන්න , දැන් එන ස්කෝරල් මෙනු එකේ යටම තියන ,  followere සිලෙක්ට් කරන්න ,




දැං ඩීපොල්ට් ස්ටයිල් සිලෙක්ට් කරල සේව් කරන්න




දැං ආයෙත් ඇඩ් ගැජට් සිලෙක්ට් කරන්න , ලේබල් කියන එක මෙනු එකෙන් තෝරල ඒක සිලෙක්ට් කරන්න




දැං ඕපන් වෙන කොටුවේ , මං ඔය කරල තියන විදිහට ඔප්ෂන් සිලෙක්ට් කරල , සේව් කරන්න




ආයෙත් ඇඩ් ගැජට් යන්න , බ්ලොග් ලිස්ට් කියන එක සිලෙක්ට් කරන්න ,




පහල තියන විදිහට සෙටින්ග් සිලෙක්ට් කරල සේව් කරන්න




දැං ආයෙත් ඇඩ් ගැජට් වලට ගිහින් ෆෝපියුලර් පෝස්ට් සිලෙක්ට් කරන්න



පහල තියන විදිහට සෙටින්ග් හදලා සේව් කරන්න



දැං ඔය ඔයා එකතු කරපු ගැජට් උඩට මවුස් එක ගෙනිහින් වම් පැත්ත ක්ලික් කරල ගැජට් එක  ඇදගන ගිහින් ඔයාට ඕන තැනකින් තියන්න , ඔක්කොම ටික ඔයාට ඕන විදිහට හදල හකලා සේව් ඇරෙන්ජ් මන්ට් ක්ලික් කරල සෙව් කරගන එක්සිට් වෙන්න




දැං ඉතින් හරි ඔය වැඩිපුර ගැජට් බැජට් ඕන නැ , ලියන්ඩ පටන් ගම්මු ඉක්මනට , ටික දවසක් ලියාගන යනකොට ඔයාටම අවබෝදවෙයි මොනවද එකතු කරන්න ඕන , කොහොමද කරන්නේ කියල


නමවෙනි කොටස මෙතැනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

No comments:

Post a Comment

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>