2017-04-20

තනියට


යන්න ගියහම ඔබ
නේන ගමනක් හෙට
ඒවි තනියට මට

පවුරු බැම්මක් උස


29 comments:

  1. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස්
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
    Replies
    1. කන්නංගර ලී මෝල ( දැව කදන් මිලට ගන්නෝ සහ ලී වෙලෙන්දෝ )

      Delete
    2. කන්නංගර අවමංගල්‍ය අධ්‍යෂක වරු..

      Delete
    3. කන්නංගර ශ්‍රව්‍යාබාදිත උපකරණ සපයන්නෝ.....

      Delete
    4. කන්නංගර කමෙන්ට්කරුවෝ

      Delete
    5. කන්නංගර ස්ටූඩියෝ
      කන්නංගර සැලෝන්
      කන්නංගර අයන් වර්ක්ස්
      කන්නංගර ඔටෝමොබයිල්

      Delete
    6. කන්නංගර සම්භාහන මධ්‍යස්ථානය සහ කැඩුම් බිදුම් වෙද මැදුර.

      Delete
    7. කන්නංගර මෙටල් වර්ක්ස්.

      Delete
    8. කන්නංගර ගාර්බේජ් සර්විස්..(කුණු එකතු කරන්නෝ, කඳු ගසන්නෝ සහ නාය අරින්නෝ..)

      Delete
  2. හිතකට දැණුනු පාලුව තනිකමක තරං
    තනියට අකුරු ගළපා කවියක් අමුණං
    වරකට දෙකට බැලුවත් මේ කවිය හිටං
    ඔළුවට අදහසක් එන්නේ නෑනෙ අටං......

    ජයවේවා!!!

    ReplyDelete
  3. තනිකම හොදයි ඔෙහලත් ඒක්ක ඉන්ෙනා්ට වැඩිය

    ReplyDelete
  4. අටං මහතුන්ගෙන් ඔලුව අවුල් වෙච්චි අපිට මොලේ කචල් වෙන කවියක්.

    ReplyDelete
  5. අම්මට හුඩු ..... අන්නාසි ගැටයක් නේද ?

    ReplyDelete
  6. ගහ කපලා තාප්පයක් බදිනවයි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි . පලාතටම තියන එකම මී ගහ

      Delete
  7. ප්‍රයිවට් මැසේජ් දාන්ඩ ඕනෙ ඒව බ්ලොග් එකේ දාන්නෙ ඇයි ..??

    ReplyDelete
  8. ගහ කපනවද නැත්තම් ගෙවල් දාලා යනවද??

    ReplyDelete
  9. එහෙම වෙයිද..? යන යකා කොරහත් බිඳගෙනම යයිද?
    ජයවේවා..!!

    ReplyDelete
  10. කන්නන්ගර පෞද්ගලික විශ්ව විද්‍යාලය

    ReplyDelete
  11. කෙලින් වෙච්චි ගහක් , අන්නසි ගැටයක්. ඔවුව මහ පව් වැඩ .

    ReplyDelete
  12. හයිකු සීන් එකක් වගේ.

    ReplyDelete
  13. මම මේ බැලුවෙ ATM කාර්ඩ් එකම පාවිච්චි කරනවද එහෙම නැත්නං බ්ලේඩ් එක පාවිච්චි කරනවද කියල....🤔

    ReplyDelete
    Replies
    1. ඒ මොනවටද දෙයියනේ

      Delete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>